Subscribe:

Ads 468x60px

Friday, December 31, 2010

විරැවන් ගේ මතකයෙන් නව වසරට පිය නගමු...

අවුරැද්දක් ගෙවිල අවුරැද්දක් ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ... ඉතින් ඉස්සර නම් හැමදෙනාම කියන්නේ සාමයෙන් සපිරි සුභ නව වසරක් කියලා

ඒත් අපි කවදාවක් අමතක කරන්න හොදනෑ ‍ඒ සාමය ගෙනෙන්න එයාලගේ තරැණ කාලය කැප කරල කියල ඒ අපිට ගෙන්ල්ල තියෙන සාමය අපිම තමා රැක ගන්නත් වෙන්නේ නැතිනම් ඒ ජීවිත පුජා කරපු, ආබාදිත වෙචිචි අපේම අය්යල මල්ලිලා ඒ තරම් අමාරැවෙන් දුක් විදල අරගත්ත සාමය කියන එකෙන් වැඩක් නෑ නේද ...වසරක් ගෙවිල නව වසරක් ලබන්න හදන මේ ‍වෙලාවේ යුද්ධයෙන් නැතිවුණ අපේ අය්යලාගේ මල්ලිලාගේ පවුල් වල අයට කොහොම මතක් වෙනවා ඇත් නේද ?

ඒ යුද්ධයෙන් මියගිය අපේ ම අය්යල, මල්ලිල නැවතත් අපේම වෙන්න කියල අපි ඔක්කොම පතමු නේද...

පේ යාලුවො ඔක්කොටම සියලු පාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...... හැම දේම හොදින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා..

3 comments:

  1. හොඳ සිතිව්ල්ලක්!
    ඇත්ත අපිට කවදාවත් රණවිරුවන් අමතක වෙන්නේ නෑ. එයාල නිසා තමා අපි මේ විදින නිදහස අපට ලැබුනේ...

    එයාල අපේ හිත් වල සදා අමරණියයි!!!

    ReplyDelete
  2. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!

    ReplyDelete
  3. ඔව් ඔයාලටත් සුභ නව වසරක් වේවා.....

    ReplyDelete