Subscribe:

Ads 468x60px

Wednesday, November 24, 2010

එක දවසට ඇඩ් ගොඩක් ක්ලික් කරන්න...

අනේ යාලුවො මම ටික දවසක් සද්ද නැතිව හිටියේ වැඩ වැඩිනේ වැඩ ටික මුලින් කරලා මේ බ්ලොග් ලියන ආශාව ඉෂ්ට සිද්ධ කරගන්න එපැයි. ඉතිං කොහොමද යාලුවනේ මම ඉතින් සල්ලි පස්සෙම යනවා කියලා හිතනවද දන්නෙත් නෑ කමක් නෑ සල්ලි නම් ඕනි තමා නිකං මමත් මේ නෙට් චාර්ජ් එකටවත් ඇති වේවිනේ කීයක් හරි හොයා ගත්තොත් නේද.......... කථා ඇති ඇති....වැඩේ පටන් ගමු කෝ......

ඉතින් යාලුවනේ මේ SITE එකේ එක දවසකට ඇඩ් 09 - 10 ක් විතර දෙනවා ඒවා ක්ලික් කරලා 1$ වුනාට පස්සේ Paypal or alert pay වලින් ගන්නත් පුලුවන් .
දැන් කරන්න තියෙන්නෙ පල්ලෙහා තියෙන විදියටයි.
මුලින්ම මේ පල්ලෙහා තියෙන බැනර් එක ක්ලික් කරලා Register වෙන්න
User name එකට මතක තියෙන නමක්ම දෙන්න මේක fill කරන්න ඉතිං කියලා දෙන්න ඕන්නෑනේ



දැන් එකට ‍ඒවි verification code එක ඒක මේ activation code තියෙන කියන තැනට paste කරන්න
දැන් login වෙන්න යන්න. එතකොට මේ විදියට පෙනේවි එතනදි login කියලා button එකක් display වෙන්නේ නෑ

Photobucket


ඒ වෙනුවට මේ විදියට Bar තියෙන්නේ ඒක drag කරගෙන යන්න අනික් කෙලවරට click එක අතාරින්න එපා දැන් ලොග් ‍වෙද්දි මේ වගේ Pen එකක් පෙනේවි එතනදි Pen එක් උඩ කරන්න එතකොට Account එකට යනවා. දැන් ඉතින් කරගෙන යන්න මටත් කමොන්ට් පාරක් දාල යන්නත් අමතක කරන්නෙපා...........

0 comments:

Post a Comment