Subscribe:

Ads 468x60px

Featured Posts

Sunday, February 26, 2012

ගෙදරටම සල්ලි..... ෂුවර්

ගොඩ දවසකින් ඔයාල හම්බවෙන්න එන්නෙ නිකන් නෙවේ ඔයාලට ගෙදරට සල්ලි ටිකක් ගෙන්න ගන්න පුලුවන් විදියක් අරගෙන

ඔන්න ඉතින් මේ පල්ලෙහා ලින්ක් එකෙන් කැමති නම් රෙජිස්ටර් වෙන්න එතකොට ඔයාලට කරන්න ඕනි දේ තේරෙයි හරි ලේසියි ඇඩි බලනවා වගේ් මේල් වගයක් ඒ සයිට් එකෙන්ම දෙනවා ඒවා බලන්න තියෙන්න රැ 500 ක් උනාම ගන්න පුලුවන් ඉන්ටනෙට් බිල හරි ගෙවා ගන්න පුලුවන් යාලුවනේ........ .

මෙන්න ලින්ක් එක කැමති නම් යන්න නැතිනම් ඒ සයිට් එකෙන් යන්න
http://www.PaisaLive.com/register.asp?4835473-3112954

Tuesday, November 8, 2011

යාලුවනේ ඔන්න ඉතිං දැන් ආයෙත් පටාන් ගමු
මොකද මම දැන් අලුත් තැනක ඉන්නේ
මේ මම දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වෙලාවට ඕනි වෙන SOFTWARE එකක්
මේ එකෙන් සිරිලා තියෙන CD/DVD වල තියෙන DATA ඔක්කොම හරියටම ගන්න පුලුවන්
බලන්නකෝ ඔයාල මේ එක ඉන්ස්ටෝල් කරගෙන මේකේSERIAL එකත් තියෙනවා Crack එකත් තියෙනවා ඒක නම් VIRUS නෑ ෂුවර් KIS 2011 වලින් මම සර්ච් කරල බැලුවා ඔයාලට කැමති එකක් INSTALL පුලුවන්
වැඩේ හොදනම් මේකේ COMMENT දාලම යන්න

මෙතනින් ගන්න

Friday, August 12, 2011

ඔන්න ඔයාලට ගෙනාවා windows 7/Vista /XP/2003 start menuඑක අලුත් කර ගන්න පුලුවන් software කෑල්ලක් මේ පොඩි වුනාට මරැ පාර අනික මේකෙන් අපිට ඉක්මණින්ම programme වලට යන්න පුලුවන් විතරක් නෙවේ Desktop ලස්සනක් ලැබෙනවා
windows 7/Vista වල 64 bit වලටත් දාන්න පුලුවන් මම දාල බැලුව එලකිරියට වැඩ
පල්ලෙහායින් තියෙන තැනින් අරන් බලන්න කෝ.. ඒ කරලා කොමන්ට් පාරක් දාලම යන්න

මෙතනින් ගන්න

Wednesday, July 27, 2011

මේ තියෙන්නේ පොඩි ඉඩක් ගන්න ෆයිල් Recover කර ගන්න පුලුවන් නියම software එකක් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියලා

මෙතනින් ගන්න

කවුරැහරි MP 3 වල voice remove කරන්න පුලුවන් සොෆ්ට් වෙයා එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අනේ කරැණාකරලා මට දන්වන්නකෝ යාලුවනේ

Tuesday, July 26, 2011

දැන් ඉතින් හමු වෙමු ........

ඔන්න යාලුවනේ මම මේ ස්ථාන මාරැ වීමෙන් පස්සේ දාන පලවෙනි ලියුම ඉතින් ඔක්කොම යන එන් ගමන් මේ පැත්තත් බලලා යන්න එන්න.. අපි අලුත් දෙවල් ගොඩකින් ඉක්මණටම හමු වෙමු

Friday, December 31, 2010

විරැවන් ගේ මතකයෙන් නව වසරට පිය නගමු...

අවුරැද්දක් ගෙවිල අවුරැද්දක් ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ... ඉතින් ඉස්සර නම් හැමදෙනාම කියන්නේ සාමයෙන් සපිරි සුභ නව වසරක් කියලා

ඒත් අපි කවදාවක් අමතක කරන්න හොදනෑ ‍ඒ සාමය ගෙනෙන්න එයාලගේ තරැණ කාලය කැප කරල කියල ඒ අපිට ගෙන්ල්ල තියෙන සාමය අපිම තමා රැක ගන්නත් වෙන්නේ නැතිනම් ඒ ජීවිත පුජා කරපු, ආබාදිත වෙචිචි අපේම අය්යල මල්ලිලා ඒ තරම් අමාරැවෙන් දුක් විදල අරගත්ත සාමය කියන එකෙන් වැඩක් නෑ නේද ...වසරක් ගෙවිල නව වසරක් ලබන්න හදන මේ ‍වෙලාවේ යුද්ධයෙන් නැතිවුණ අපේ අය්යලාගේ මල්ලිලාගේ පවුල් වල අයට කොහොම මතක් වෙනවා ඇත් නේද ?

ඒ යුද්ධයෙන් මියගිය අපේ ම අය්යල, මල්ලිල නැවතත් අපේම වෙන්න කියල අපි ඔක්කොම පතමු නේද...

පේ යාලුවො ඔක්කොටම සියලු පාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...... හැම දේම හොදින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා..

Monday, December 20, 2010

VLC Player එකට අලුත් වෙනසක්

මෙන්න මම ගෙනාවා ඔයාලගේ PC එකේ තියෙන VLC Media Player එකට හොද Skin ටිකක්‍ ‍ගෙනාවා මේ තියෙන්නනේ ඒ ටික පල්ලෙහා දාල තියෙනවා
මේ ඔක්කොටොම ඉස්සරවෙලා ඔයාල ලග VLC Media Player එක නැතිනම් ගන්න පහලින් ගන්නකෝ.............

මෙතනින් ගන්න

දැන් තියෙන්නේ මේකට අලුත් එකක් දාගන්න එක් කරන්නේ මෙහෙමයි...
Program file වල VLC Media Player එකේ Skin කියන පෝල්ඩර් එකට මේ පහලින් තියෙන file copy Paste කරන්න. ඊට පස්සේ අලුත් අලුත් මුහුණු වලින් දකින්න පුලුවන් ලස්සන කරගන්නත් පුලුවන් අපිට ඕනි විදියට VLC Media Player එක කරල බලන්න කෝ මේ පහලින් තියෙන්නේ ඒ Skin ටිකක Screen shot කීපයක්..


ස්කින් ටික පහලින් ගන්න....
මෙතනින් ගන්න