අවුරැද්දක් ගෙවිල අවුරැද්දක් ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ... ඉතින් ඉස්සර නම් හැමදෙනාම කියන්නේ සාමයෙන් සපිරි සුභ නව වසරක් කියලා
ඒත් අපි කවදාවක් අමතක කරන්න හොදනෑ ඒ සාමය ගෙනෙන්න එයාලගේ තරැණ කාලය කැප කරල කියල ඒ අපිට ගෙන්ල්ල තියෙන සාමය අපිම තමා රැක ගන්නත් වෙන්නේ නැතිනම් ඒ ජීවිත පුජා කරපු, ආබාදිත වෙචිචි අපේම අය්යල මල්ලිලා ඒ තරම් අමාරැවෙන් දුක් විදල අරගත්ත සාමය කියන එකෙන් වැඩක් නෑ නේද ...වසරක් ගෙවිල නව වසරක් ලබන්න හදන මේ වෙලාවේ යුද්ධයෙන් නැතිවුණ අපේ අය්යලාගේ මල්ලිලාගේ පවුල් වල අයට කොහොම මතක් වෙනවා ඇත් නේද ?
ඒ යුද්ධයෙන් මියගිය අපේ ම අය්යල, මල්ලිල නැවතත් අපේම වෙන්න කියල අපි ඔක්කොම පතමු නේද...
පේ යාලුවො ඔක්කොටම සියලු පාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...... හැම දේම හොදින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
Friday, December 31, 2010
Monday, December 20, 2010
VLC Player එකට අලුත් වෙනසක්
මෙන්න මම ගෙනාවා ඔයාලගේ PC එකේ තියෙන VLC Media Player එකට හොද Skin ටිකක් ගෙනාවා මේ තියෙන්නනේ ඒ ටික පල්ලෙහා දාල තියෙනවා
මේ ඔක්කොටොම ඉස්සරවෙලා ඔයාල ලග VLC Media Player එක නැතිනම් ගන්න පහලින් ගන්නකෝ.............
මෙතනින් ගන්න
දැන් තියෙන්නේ මේකට අලුත් එකක් දාගන්න එක් කරන්නේ මෙහෙමයි...
Program file වල VLC Media Player එකේ Skin කියන පෝල්ඩර් එකට මේ පහලින් තියෙන file copy Paste කරන්න. ඊට පස්සේ අලුත් අලුත් මුහුණු වලින් දකින්න පුලුවන් ලස්සන කරගන්නත් පුලුවන් අපිට ඕනි විදියට VLC Media Player එක කරල බලන්න කෝ මේ පහලින් තියෙන්නේ ඒ Skin ටිකක Screen shot කීපයක්..
ස්කින් ටික පහලින් ගන්න....

Sunday, December 12, 2010
අලුත් විදියකට video chat ඇන්ඩ් කොන්පරන්ස්
මෙන්න ගොඩක් අය එක්ක වීඩියෝ chat එකක් දාන්න එල කෑල්ලක් මේක. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො .
මේකට යන්නේ 0.95 MB වගේ පොඩි ඉඩක් ඒ වගේම Skype වල වගේම Screen Share, කරන්නත් පුලුවන් .. තවත් ගොඩක් වැඩ තියෙනවා
මේකට යන්නේ 0.95 MB වගේ පොඩි ඉඩක් ඒ වගේම Skype වල වගේම Screen Share, කරන්නත් පුලුවන් .. තවත් ගොඩක් වැඩ තියෙනවා
Wednesday, December 8, 2010
දැන් ඉතින් පටන් ගමු නේද කියන්නකෝ...
ඉතින් යාලුවනේ මම ඔන්න මේකේ අලුත් ඇදුමේ වැඩ ටික නම් ඉවර කරලා ආවා.
දැන් ඉතින් අපි වැඩේට බහිමුකෝ...
අදින් පස්සේ හැමදෙයක්ම ඒකියන්නේ Software, music,lyrics, video. Hot News, අලුත් gadgets, වගේ අපිට නිතර ඕන කරන දේවල් එතනින් ගියාම හිතට දැනෙන නිසදැස්, කවි වගේ දේවල්
අඩු පාඩු නම් තියෙනවා ඔයාලට දැනෙන දේත් කියලම යන්නකෝ...
එහෙනම් අපි ඉදිරියේදී හමු වෙමු ....... සියලු දෙනාටම සියලු පාර්ථනා ඉටු වෙන ඉදිරියක්....

Monday, December 6, 2010
මම ඇදුමක් මහනවා........
මම අලුත් ඇදුමක් අන්දන්න හදන්නේ මගේ බ්ලොග් එකට එතකම් ඉන්නකෝ ආ.... කමක් නෑනේ ... අලුත් මුහුණකින් හමු වෙමු යාලුවනේ..
Sunday, December 5, 2010
Photo ටික අඩු ඉඩක තියාගන්න පුලුවන් Software එකක්
වැඩ අස්සේ මේ ආවේ අපි කාටත් පොටෝ ටිකක් ලැබුණාම ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා ලස්සනට තියාගන්න පුලුවන් මෙන්න පොඩි මෘදුකාංගයක් තියෙනවා මේකෙ නම තමා Fast stone ඉතිං මේකෙන් අපිට ඉක්මණින්ම පොටෝ එකක් Resize Convert, Rename, ගොඩක් තියෙනකොට slide show, contract sheet වගේ දේවල් කරගන්න පුලුවන් අනික තමා මේක 4 MBක විතර පොඩි සොප්ට්වෙයා එකක් බලන්නකෝ කොහොමද කියලා ඒ කරලා අපිටත් කියල යන්න මතක ඇතිව
මෙතනින් ගන්න
මෙතනින් ගන්න
Wednesday, November 24, 2010
screen shots portable.....ආවා
මෙන්න තව නියම හොදම කොලිටි එකෙන් screen shots ගන්න පුලුවන් software එකක් ඔයාලට දෙන්න හදන්නේ මොකද මේ කෑල්ල එල කියල තේරැනේ අපිට ඕනිම area එක select කරලා ගන්නත් පුලුවන් අනික මේකට වැඩි ඉඩක් යන්නෙත් නෑ අනිත් එක portable soft එකක්නේ.
බලන්නකෝ ඔයාලත් පොඩි ඉඩක් තමා යන්නේ අපේ ලිමිටඩ් කනෙක්ෂන් එකෙන්

මෙතනින් ගන්න
බලලා හොද කරක කියන්නකෝ....
බලන්නකෝ ඔයාලත් පොඩි ඉඩක් තමා යන්නේ අපේ ලිමිටඩ් කනෙක්ෂන් එකෙන්
මෙතනින් ගන්න
බලලා හොද කරක කියන්නකෝ....
එක දවසට ඇඩ් ගොඩක් ක්ලික් කරන්න...
අනේ යාලුවො මම ටික දවසක් සද්ද නැතිව හිටියේ වැඩ වැඩිනේ වැඩ ටික මුලින් කරලා මේ බ්ලොග් ලියන ආශාව ඉෂ්ට සිද්ධ කරගන්න එපැයි. ඉතිං කොහොමද යාලුවනේ මම ඉතින් සල්ලි පස්සෙම යනවා කියලා හිතනවද දන්නෙත් නෑ කමක් නෑ සල්ලි නම් ඕනි තමා නිකං මමත් මේ නෙට් චාර්ජ් එකටවත් ඇති වේවිනේ කීයක් හරි හොයා ගත්තොත් නේද.......... කථා ඇති ඇති....වැඩේ පටන් ගමු කෝ......
ඉතින් යාලුවනේ මේ SITE එකේ එක දවසකට ඇඩ් 09 - 10 ක් විතර දෙනවා ඒවා ක්ලික් කරලා 1$ වුනාට පස්සේ Paypal or alert pay වලින් ගන්නත් පුලුවන් .
දැන් කරන්න තියෙන්නෙ පල්ලෙහා තියෙන විදියටයි.
මුලින්ම මේ පල්ලෙහා තියෙන බැනර් එක ක්ලික් කරලා Register වෙන්න
User name එකට මතක තියෙන නමක්ම දෙන්න මේක fill කරන්න ඉතිං කියලා දෙන්න ඕන්නෑනේ

දැන් එකට ඒවි verification code එක ඒක මේ activation code තියෙන කියන තැනට paste කරන්න
දැන් login වෙන්න යන්න. එතකොට මේ විදියට පෙනේවි එතනදි login කියලා button එකක් display වෙන්නේ නෑ

ඒ වෙනුවට මේ විදියට Bar තියෙන්නේ ඒක drag කරගෙන යන්න අනික් කෙලවරට click එක අතාරින්න එපා දැන් ලොග් වෙද්දි මේ වගේ Pen එකක් පෙනේවි එතනදි Pen එක් උඩ කරන්න එතකොට Account එකට යනවා. දැන් ඉතින් කරගෙන යන්න මටත් කමොන්ට් පාරක් දාල යන්නත් අමතක කරන්නෙපා...........

Sunday, November 14, 2010
Sunday, November 7, 2010
ඉන්ටනෙට්මනි........... සල්ලි සල්ලි සල්ලි
Saturday, November 6, 2010
මෙනන් ආවෝ නියම අච්චු ටිකක්...............
ඔන්න යුලුවනේ මම ටිකක් නෙට් එකේ රවුම් ගහදද් මට හොයාගන්න පුලුවන් උන තේම් ටිකක් දාගෙන බලන්නකෝ ඔයාලා කොහොමද කියලා මට කොමන්ට් එකක් දානන් පුලුවන් නම් .................
DOWNLOAD
DOWNLOAD
නිවාඩුවෙන් පස්සේ...........
ඔන්න යාලුවෝ මම නිවාඩුවට ගමේ පැත්තේ රවුමක් ගහලා පිස්සුවක් දාලා අවා දැන් ඉතින් ආයෙත් එක විදියටම වැඩ නම් තමා ඒ අස්සේ මේ පැත්තේ ඇවිත් මොනා හරි ලියල යන්න තමා හිතාන ආවේ.
Wednesday, October 27, 2010
ටෙරා කොපි........ කැට් කෙනෙක්....
මෙන්න මම හාපුරා කියල දෙන්න හදන්නේ කොපි කරන ලොකේට පොඩි ස්ඵිඩ් කැල්ලක් කොහොමද කියල බලන්නකෝ මේක පොඩි ඉඩක් තමා ගන්නේ ඒත් වැඩේ නම් එලට කරන්න පුලුවන් ... බලන්නකො ඔයාලත් DOWNLOAD
Thursday, October 21, 2010
මං තීරුවෙන් යන්න එන්න....
ඔන්න එහෙනම් මමත් ආවෝ බ්ලොග් ලියන්න. එන්න මේ පැත්තෙන් යන්න ...ලයිසන් නෑ කියලා අල්ලන්නෙ නම් නෑ..........එන්න යාලුවනේ මංතීරුවට පැත්තට .... ඔයාල කොමන්ට් එකක් එහෙම දාලා යන්න.. වැඩ පටාන් ගමු එහෙනම් නේදෝ.......... කයිය වැඩක් නෑ නේද
සුභ දවසක් !!!!!!!!!!!!
සුභ දවසක් !!!!!!!!!!!!
Subscribe to:
Posts (Atom)