Subscribe:

Ads 468x60px

Friday, December 31, 2010

විරැවන් ගේ මතකයෙන් නව වසරට පිය නගමු...

අවුරැද්දක් ගෙවිල අවුරැද්දක් ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ... ඉතින් ඉස්සර නම් හැමදෙනාම කියන්නේ සාමයෙන් සපිරි සුභ නව වසරක් කියලා

ඒත් අපි කවදාවක් අමතක කරන්න හොදනෑ ‍ඒ සාමය ගෙනෙන්න එයාලගේ තරැණ කාලය කැප කරල කියල ඒ අපිට ගෙන්ල්ල තියෙන සාමය අපිම තමා රැක ගන්නත් වෙන්නේ නැතිනම් ඒ ජීවිත පුජා කරපු, ආබාදිත වෙචිචි අපේම අය්යල මල්ලිලා ඒ තරම් අමාරැවෙන් දුක් විදල අරගත්ත සාමය කියන එකෙන් වැඩක් නෑ නේද ...වසරක් ගෙවිල නව වසරක් ලබන්න හදන මේ ‍වෙලාවේ යුද්ධයෙන් නැතිවුණ අපේ අය්යලාගේ මල්ලිලාගේ පවුල් වල අයට කොහොම මතක් වෙනවා ඇත් නේද ?

ඒ යුද්ධයෙන් මියගිය අපේ ම අය්යල, මල්ලිල නැවතත් අපේම වෙන්න කියල අපි ඔක්කොම පතමු නේද...

පේ යාලුවො ඔක්කොටම සියලු පාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...... හැම දේම හොදින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා..

Monday, December 20, 2010

VLC Player එකට අලුත් වෙනසක්

මෙන්න මම ගෙනාවා ඔයාලගේ PC එකේ තියෙන VLC Media Player එකට හොද Skin ටිකක්‍ ‍ගෙනාවා මේ තියෙන්නනේ ඒ ටික පල්ලෙහා දාල තියෙනවා
මේ ඔක්කොටොම ඉස්සරවෙලා ඔයාල ලග VLC Media Player එක නැතිනම් ගන්න පහලින් ගන්නකෝ.............

මෙතනින් ගන්න

දැන් තියෙන්නේ මේකට අලුත් එකක් දාගන්න එක් කරන්නේ මෙහෙමයි...
Program file වල VLC Media Player එකේ Skin කියන පෝල්ඩර් එකට මේ පහලින් තියෙන file copy Paste කරන්න. ඊට පස්සේ අලුත් අලුත් මුහුණු වලින් දකින්න පුලුවන් ලස්සන කරගන්නත් පුලුවන් අපිට ඕනි විදියට VLC Media Player එක කරල බලන්න කෝ මේ පහලින් තියෙන්නේ ඒ Skin ටිකක Screen shot කීපයක්..


ස්කින් ටික පහලින් ගන්න....
මෙතනින් ගන්න

Sunday, December 12, 2010

අලුත් විදියකට video chat ඇන්ඩ් කොන්පරන්ස්

මෙන්න ගොඩක් අය එක්ක වීඩියෝ chat එකක් දාන්න එල කෑල්ලක් මේක. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො .

මේකට යන්නේ 0.95 MB වගේ පොඩි ඉඩක් ඒ වගේම Skype වල වගේම Screen Share, කරන්නත් පුලුවන් .. තවත් ගොඩක් වැඩ තියෙනවා


Wednesday, December 8, 2010

දැන් ඉතින් පටන් ගමු නේද කියන්නකෝ...

ඉතින් යාලු‍වනේ මම ඔන්න මේකේ අලුත් ඇදුමේ වැඩ ටික නම් ඉවර කරලා ආවා.
දැන් ඉතින් අපි වැඩේට බහිමුකෝ...
අදින් පස්සේ හැමදෙයක්ම ඒකියන්නේ Software, music,lyrics, video. Hot News, අලුත් gadgets, වගේ අපිට නිතර ඕන කරන දේවල් එතනින් ගියාම හිතට දැනෙන නිසදැස්, කවි වගේ දේවල්
අඩු පාඩු නම් තියෙනවා ඔයාලට දැනෙන දේත් කියලම යන්නකෝ...
එහෙනම් අපි ඉදිරියේදී හමු වෙමු ....... සියලු දෙනාටම සියලු පාර්ථනා ඉටු වෙන ඉදිරියක්....

Monday, December 6, 2010

මම ඇදුමක් මහනවා........

මම අලුත් ඇදුමක් අන්දන්න හදන්නේ මගේ බ්ලොග් එකට එතකම් ඉන්නකෝ ආ.... කමක් නෑනේ ... අලුත් මුහුණකින් හමු වෙමු යාලුවනේ..

Sunday, December 5, 2010

Photo ටික අඩු ඉඩක තියාගන්න පුලුවන් Software එකක්

වැඩ අස්සේ මේ ආවේ අපි කාටත් පොටෝ ටිකක් ලැබුණාම ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා ලස්සනට තියාගන්න පුලුවන් මෙන්න පොඩි මෘදුකාංගයක් තියෙනවා මේකෙ නම තමා Fast stone ඉතිං මේකෙන් අපිට ඉක්මණින්ම පොටෝ එකක් Resize Convert, Rename, ගොඩක් තියෙනකොට slide show, contract sheet වගේ දේවල් කරගන්න පුලුවන් අනික තමා මේක 4 MBක විතර පොඩි සොප්ට්වෙයා එකක් බලන්නකෝ කොහොමද කියලා ඒ කරලා අපිටත් කියල යන්න මතක ඇතිව

මෙතනින් ගන්න